tag:blogger.com,1999:blog-1556181643994857925.post3248128844324127730..comments2023-10-31T19:08:45.830+05:30Comments on ~බයිස්කෝප් සිංහලෙන්~: ~ ~ Face/Off (1997) ~ ~පොතේ ගුරාhttp://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1556181643994857925.post-64327294786931562292009-03-25T23:32:00.000+05:302009-03-25T23:32:00.000+05:30@ecH මම ආසම කේජ්ට මචං..තවත් කේජ් ෆෑන් කෙනෙක් හම්බු...@ecH මම ආසම කේජ්ට මචං..තවත් කේජ් ෆෑන් කෙනෙක් හම්බුන එක සතුටුයි..පොරගෙ ෆිල්ම් කොච්චර පරණ උනත් ගති බං...පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-1556181643994857925.post-60437532106741421472009-03-25T22:58:00.000+05:302009-03-25T22:58:00.000+05:30ආහ් මචෝ, සිරා ෆිල්ම් එකක් තමා මේකත්. මාත් බැලුවා ද...ආහ් මචෝ, සිරා ෆිල්ම් එකක් තමා මේකත්. මාත් බැලුවා දෙතුන් පාරක් ඉස්සර.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-1556181643994857925.post-64037617848614583452009-03-25T17:33:00.000+05:302009-03-25T17:33:00.000+05:30ඔයාගෙ ආසම නළුව කේජ් ද? එයා නම් මාර නළුවෙක් තමයි. ඇ...ඔයාගෙ ආසම නළුව කේජ් ද? එයා නම් මාර නළුවෙක් තමයි. ඇත්තම කිව්වොත් එයාට රඟපාන්න බැරි චරිතයක් නෑ කියලයි හිතෙන්නේ මට නම්. එයාගෙ Snake Eyes, Weather Man, Adaptation, King of War, Captain Correli's Mandaline වගේ චිත්රපටි මම මාර ආසාවෙන් බැලුවෙ. එයිනුත් snake eyes උපරිමයි..<BR/><BR/>ඔයාගෙ ප්රියතම නළුව ට්රැවෝල්ටා නම් එයාගෙ ගොඩක් ඒව මම බලල නෑ. නමුත් එයත් මරු නළුවෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1556181643994857925.post-16085724542106787342009-03-25T15:44:00.000+05:302009-03-25T15:44:00.000+05:30නියම ෆිල්ම් එකක්. මම මේක කාලෙකට ඉස්සර බැලුවා.නියම ෆිල්ම් එකක්. මම මේක කාලෙකට ඉස්සර බැලුවා.Anonymousnoreply@blogger.com