tag:blogger.com,1999:blog-1556181643994857925.post981196485844741208..comments2023-10-31T19:08:45.830+05:30Comments on ~බයිස්කෝප් සිංහලෙන්~: Apocalypto (2006) | දුවාපං...පොතේ ගුරාhttp://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1556181643994857925.post-74996487161512716372010-04-09T14:51:52.498+05:302010-04-09T14:51:52.498+05:30ආදරය ත්‍රාසය දුක හැම දෙයම අපූරුවට පෙන්වපු, ඒත් ටික...ආදරය ත්‍රාසය දුක හැම දෙයම අපූරුවට පෙන්වපු, ඒත් ටිකක් ලේ හලන දර්ශන අමාරුවෙන් බලපු, ඉතා හොඳ නිර්මාණයක්...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1556181643994857925.post-62705815117162263702009-04-24T14:03:00.000+05:302009-04-24T14:03:00.000+05:30sinhalen keteemata nohakiweema gana samawenna...ma...sinhalen keteemata nohakiweema gana samawenna...mama net yanne office machine eken...eke sinhala unicode naha...daanna tahanam ...itin singlish saranan gachchaaami....

ma gave me film eke DVD eka tiyenawa...mel gibson ge honda film ekak...meke katawa bohoma anuwedaneeyay...jeevath weeme aitiya, lingika nidahasa balayata yatath wechcha kale adaraya wenuwen pratamika aragalayaka yedena tarunayekuge katawak,....aztec samajaya hondinma prathinirmanaya kala film ekak...architect kenek vidihata mama ekata kamati...

boho gatanugatika lakshana tiyena film ekak..eth nawatawayen idiripath karala tiyenawa...mama hitanne mama 4 parak rasa vindaa.....රසික වික්‍රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-1556181643994857925.post-87386912600319632972009-04-23T09:27:00.000+05:302009-04-23T09:27:00.000+05:30ඔව් දෙවෙනි කොටසකුත් ඇවිත් තියෙනවා, හැබැයි එක මෙ චි...ඔව් දෙවෙනි කොටසකුත් ඇවිත් තියෙනවා, හැබැයි එක මෙ චිත්‍රපටියේ නිෂ්පාදකයගේ එකක් නෙමෙ එක නිසා ජනප්‍රියත් නැ, එ තරම්ම හොදත් නැ, එකත් බලන්න,
මෙවා එයාලම කරන නිසා හොදයි, මොකද එයාලම තමයි මෙ දේ මිට තරමක් වෙනස් විදියට හිරු නොනගින අධිරාජ්‍ය කාලයෙදි නිග්රොධ ජාතිකයන්ටත් සිදුකලේ.
අනික මෙයාල අපේ රටත් මෙකට මහ කැත විදිහට ගාව ගත්ත, මතකද මිනි කන්නන්ගෙ දේශය, 88-89 කාලයට නම් එක ගැලපෙනවා, එත් සමස්තයක් ලෙස එසේ අපේ රට ගාවා චිත්‍රපටි සැදිම නම්, ඉතාම නින්දිතයි.
අනික මෙයාල අපේ රටත් මෙකට මහ කැත විදිහට ගාව ගත්ත, මතකද මිනි කන්නන්ගෙ දේශය, 88-89 කාලයට නම් එක ගැලපෙනවා, එත් සමස්තයක් ලෙස එසේ අපේ රට ගාවා චිත්‍රපටි සැදිම නම්, ඉතාම නින්දිතයි.
(මෙය සොයා ගැනිමට ටිකක් අමාරුයි, පුලුවන් නම් අරගෙන බලන්න, අමු අමුවෙ ලංකාවෙ ගල් විහාරය රුප ගත කර එ දිරිපිට දි පිරිමින් පිරිසක් ගැහැනියක් කෙළසනවා මෙයට ලංකාවෙ පිරිස්ද සම්බන්ධ වුනා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1556181643994857925.post-34882037741160849662009-04-23T09:21:00.000+05:302009-04-23T09:21:00.000+05:30@zonoczz!එළම තමයි..දෙන්නම් ඕන තරම්..
@charitha! ...@zonoczz!එළම තමයි..දෙන්නම් ඕන තරම්..

@charitha! අනිවා දිගටම කරගෙන යනව..තෑන්ක්ස් මචන්..පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-1556181643994857925.post-48700945569264482342009-04-23T09:06:00.000+05:302009-04-23T09:06:00.000+05:30Niyama Film eka. Mamath beluwa. Matath hondata wed...Niyama Film eka. Mamath beluwa. Matath hondata wedichcha film ekak. Umbe me blog eka gena kiyanawanam...Ela wedak machan. mama umbe blog eka hemadama balanawa. Balala films ba bagannawa. Digatama Karagena palayan. Good Luck.charithanoreply@blogger.comtag:blogger.com,1999:blog-1556181643994857925.post-27285875719306436542009-04-23T06:20:00.000+05:302009-04-23T06:20:00.000+05:30එල එල තව ඕනා...එල එල තව ඕනා...zonoczzhttps://www.blogger.com/profile/01074689207134600214noreply@blogger.comtag:blogger.com,1999:blog-1556181643994857925.post-73966572828767306492009-04-22T16:48:00.000+05:302009-04-22T16:48:00.000+05:30@Tharaka Weerasekara! ඔවු බන්..ඒක බොහොම සංවේදී විද...@Tharaka Weerasekara! ඔවු බන්..ඒක බොහොම සංවේදී විදියට පෙන්නනව..

@Randi! Apocalypto II තියෙන බව නම් මටත් දැනගන්න ලැබුනෙ නෑ..ගූගල් එකෙත් ඒ ගැන විස්තරයක් නෑ..මාමා කිව්වෙ 10000 BC ගැනද දන්නෙ නෑ..ඒකත් මේකට සමානයි ටිකක්..පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-1556181643994857925.post-16947558563359909542009-04-22T15:39:00.000+05:302009-04-22T15:39:00.000+05:30ගිය අවුරැද්දේ April මාසේ ගමේ ගිය වෙලාවේ බැලුවා මේ ...ගිය අවුරැද්දේ April මාසේ ගමේ ගිය වෙලාවේ බැලුවා මේ film එක
කිව්වත් වගේ දුවන එකමයි වැඩේ නේද? මාමා කිව්වා Apocalypto II තියෙනවා කියලා
පළමු එක තරම් හොද නැහැ කියලත් කිව්වා
හැබැයි මට තාම නම් එහෙම එකක් බලන්න ලැබුනේ නැහැ
තාරක කිව්වා වගේ film එක කිව්ව ගමන් මතක් වෙන්නේ අර දරැ උපත තමයිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-1556181643994857925.post-1148257841603938952009-04-22T11:50:00.000+05:302009-04-22T11:50:00.000+05:30මමත් මේක බලලා තියෙනවා. නියම film එක. ජල දරු උපත පෙ...මමත් මේක බලලා තියෙනවා. නියම film එක. ජල දරු උපත පෙන්නන scene එක හරිම අනුවේදනීයයි..Anonymoushttps://www.blogger.com/profile/09892291189819358209noreply@blogger.com