
බයිස්කෝප් සිංහලෙන් ලියන බ්ලොග් එක මීට වඩා හොදින් පිලිවෙලින් කරගෙන යන අදහසින් අලුත් තැනකට අරගෙන ගියා..මේ බ්ලොග් එක ෆලෝ කරපු හැමෝම එතැනදිත් මට සහයෝගය දෙයි කියල හිතනව,ඒ වගේම බ්ලොග් එක බුක් මාර්ක් කරගනියි කියලත් හිතනව..එහෙනම් ඔයාල හැමෝම අලුත් තැනේදි හමුවෙමු... :)