Tuesday, March 10, 2009

*මේක නම් අලුත් වැඩක් ළමයිනේ*

මම දැකල තියනව ඕන ත‍රම් ෆිල්ම් බාගන්න තැන් තියනව..ඒ උනාට කිසි තැනක් නෑ බාගන්න කලින් ඒ ෆිල්ම් එක බලන්න ත‍රම් වටින එකක්ද කියල දැනගන්න..ඉතින් අපිට හිටපු ගමන් චොර ෆිල්ම් බාගන්නත් වෙනව..ඒක තේරුමක් නෑ නේ..ඒ නිසා මම හිතුව මම බලන ෆිල්ම් වල තියන කතාව ඔයාලට කියන්න,මුලු කතාවම නෙවෙයි.ඔයාලට දල අදහසක් ගන්න ඇති වෙන ත‍රමට කියන්නම්..එතකොට ඔයාලත් ඒක හොදයි කියල හිතනව නම් බාගෙන බලන්න පුලුවන්නේ..පුලුවන් විදියට මම උදව් ක‍්රන්නම් ඔයාලට බාගන්න ලින්ක්ස් හොයාගන්නත්..(කාට හ‍්රි මම කියන ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඕන නම් මට කියන්න..සෙට් වෙලා හොයාගමු)..එහෙනම් ඔන්න මම වැඩේ පටන් ගන්නව..
ජයවේවා!!

8 comments:

  1. එලකිරි වැඩක් මචන්.......... පුලුවන් නම් ඩවුන්ලොඩ් ලින්ක්ස් ටිකත් දානවා නම් හොදයි......!!

    ReplyDelete
  2. එළ කිරි..කස්ටිය මේ ගැන උනන්දු වෙනව දැක්කමත් සතුටුයි.. :)

    ReplyDelete
  3. එළමකිරි වැඩක්..........!!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. histry eka hoyagena aawe man nam. patan gttu wade supiri wagema ubata pin macho.baiscope ek dan thyna thana dakkam patta sathutui. jayawewa.

    ReplyDelete
  6. සිරාවටම, ඒ හිතුවිල්ල නිසා පටන් ගත්තු මේ පුංචි බ්ලොග් එක...

    අද වෙනකොට ඇලෙක්සා රෑන්ක් එකෙත් සැලකියයුතු තැනකට ඇවිල්ලා...

    සිංහල උපසිරැසි දෙන ප්‍රධානම වෙබ් අඩවිය වෙලා...

    ඉතින් මේ අදහසටයි පොතේ ගුරාටයි මේ බ්ලොග් පිටුවටයි තමයි අපි පින් දෙන්න ඕන... ;)

    ...ජය වේවා,...!...
    බයිස්කෝප් සිංහලෙන්...

    www.baiscopelk.com

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..