
මේක නම් ක්‍රියාදාම චිත්‍රපටයක්..ඔත්තු බැලීමේ මෙහෙයුමකට යන දක්ශ හමුදා නිලධාරින් පිරිසකට කොලොම්බියාවෙදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ රාශියක් ගැන තමයි මෙහි කියවෙන්නේ,අනික් චිත්‍රපට වගෙ නෙවෙයි මම මේකෙ කතාව වැඩිය කිව්වොත් ගතිය නැති වෙන්න පුලුවන්..ක්‍රියාදාම ෆිල්ම් වලට කැමති අය බලන්න..අනික් අයට නම් කම්මලි හිතෙන්නත් පුලුවන්..කොහොම උනත් හැම දේම රසවිදින්න පුලුවන් කෙනෙක්ට ආස හිතෙන ෆිල්ම් එකක් වෙන බවට සහතිකයි.. :)
කාලෙකින් බලපු මැක්සා එකක්....... පට්ට සිරා
ReplyDeleteඔවු මචන්..මගේ මුල්ම පෝස්ට් වලින් එකක්..ඒක නිසා ගොඩක් අයට මගඇරෙන්න ඇති මේ ෆිල්ම් එක..
ReplyDelete