Tuesday, March 10, 2009

*Wild Hogs (2007)*


බලමු මේ ෆිල්ම් එක දිහා..මේක නම් කොමඩියක්..මම නම් ආසයි මේකට,මේකෙ කතාව කියනව නම් මෙ යාලුවො 4 දෙනෙක් ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්න බයික් වලින් ගමනාන්තයක් නොදැන ඉබාගාතෙ යනව,ඒ ගමනෙදි මෙයාල මුහුණ දෙන රසවත් අත්දැකීම් තමයි ෆිල්ම් එකේ කතාව බවට පත් වෙලා තියෙනෙ..හ‍්රිම රසවත්,වෙනත් ගොන් කොමඩි වගේ නෙවෙයි හොදට හියාවෙන්න පුලුවන් එකක්..ඔයාලත් හොදයි කියල හිතෙනව නම් බලන්න...ඇත්තටම හිනා යන එකක්..

2 comments:

  1. මමත් මේක බැලුව, හිනාවෙන්න පුලුවන් හොදට, හොද කොමඩියක්

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවනම් ලේසියි

    ReplyDelete
  2. ඔන්න අයින් කලා..තෑන්ක්ස් මචං ඒක මට මතක් කාලාට.. :)

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..