
හ්ම්ම්ම්....විශිෂ්ට ෆිල්ම් එකක් බැලුවා කියන හැගීම හිතට දැනෙනවට ආස නම් බලන්න මේ ෆිල්ම් එක..ප්‍රධාන චරිතය රගපාන්නෙ ටොම් කෲස්,එතුමාගෙ රංගන හැකියාව හොදින් පෙනවන ෆිල්ම් එකක් කියන්න පුලුවන්..සරළවම කියනව නම් උපරිමෙන් රස විදින්න පුලුවන් චිත්‍රපටයක්..මම මේ කතාවෙ මුල ඉදල කියන්න යන්නෙ නෑ..කතාවෙ සාරාංශය කියන්නම්..දෙවන ලෝක යුද්දය සිද්ද වෙන්නෙ හිට්ලර්ගේ ඒකාධිපති වියරුව නිසා ඔහුව ඝාතනය කිරීමට හමුදාවෙ ඉහල පෙලේ නිලදාරීන් කිහිප දෙනෙක් සැලසුම් කරනව,ඉන් පසු හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැල්කරි නම් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමයි ඔවුන්ගෙ අරමුණ..මෙහි ප්‍රදානත්වය ගන්නෙ අබ්බගාත කැප්ටන් එකෙන්ක්..ඔහුගේ මෙම ක්‍රියාදාමය තමයි මෙ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්..මම නම් හරීම ආසවෙන් බැලුව..වෙනස්ම කාලෙකට අපිව ගෙන යන චිත්‍රපටයක්..
හොදට ඇක්ෂන් තියනවාද මෙ මම කිවුවේ ගහමරා ගන්න සින්
ReplyDeleteනෑ මචෝ..එහෙම නම් මුකුත් නෑ..කතාව තමයි ලස්සන..පොඩි වෙලාවකට යුද්දෙ පෙන්නනව පටන් ගන්නකොටම..ඒ ටික තමයි..මේකෙ හැමෝම හැසිරෙන්නෙ මහත්මා විදියට.. :D
ReplyDeleteමම අද WallE බැළුවා.. ඒක නියමයි.. මේකත් බලන්න ඕනි
ReplyDeleteඔයා කියන හින්දාවත් බලන්න ඕනේ! එල මචෝ ස්තුතියි!
ReplyDelete@මලී & -බිன்ku- දෙන්නම බලන්න මෙක..වෙනස් කතාවක්..හැමෝගෙම තියෙන්නෙ දැඩි ගති පැවතුම්..ඒ උනාට ෆිල්ම් එකේ රසවත් බවට හානියක් වෙලා නෑ..
ReplyDeletenice movie..maxxa
ReplyDeleteමම අරන් තියෙන්නේ ජර්මන් ෆිල්ම් එක.
ReplyDelete@අමල් ඉෂාන්ත! මච්ං පොඩ්ඩක් බලපන්,මුල් විනාඩි 5ක් වගේ ගානක් විතරයි ජර්මන් භාෂාවෙන් කතා කරන්නෙ..
ReplyDelete@asanka! තෑන්ක්ස් මචං!!
අද දවසට මෙකෙන් බලලා දෙකක් බැවා එත් මට මෙක ටිකක් ඇලජික් වගේ මචන්
ReplyDelete