Thursday, March 12, 2009

Defiance (2008)


මෙන්න බලනව නම් නියම ෆිල්ම් එකක්..ලෝක යුද්ද කාලයෙ සරණාගතයන් පිරිසක් දිවි රැකගන්නට දරන උත්සාහයක් මෙමගින් පෙන්වන අතර ඇත්තටම හදවතට කතා කරන චිත්‍රපටයක් ලෙස හැදින්විය හැක..අපූර්වත්වය වන්නේ මෙය සත්ය කතාවක් පසුබිම් කරගෙන නිපදවූවක් වීමයි..මිනිසුන්ගේ ජීවිතයට වටිනාකමක් නොලැබුන යුගයක අවතැන් වූවන් තම දිවි රැකගැන්මට දරන වෙහෙස මෙමගින් මනාලෙස නිරූපනය කෙරේ..කොමඩි,හොරර් ෆිල්ම් අල්ලනේ නැති අයට වගේම ෆිල්ම් එකක් බලා ඇත්තටම ජීවිතයට යමක් එකතුකරගැන්මට හැකි අයට ගැලපෙන නිර්මාණයකි..(මම බලපු හොදම ෆිල්ම් එකක් කියන්නත් පුලුවන්)ඉඩක් ලැබුනොත් බලන්න..ඇත්තටම එළ ෆිල්ම් එකක්!!

4 comments:

  1. ඇත්තටම උසස් සිනමාපටයක් එ ගැන වචන දෙකක් නොමැත.

    ReplyDelete
  2. @දිසා! ඔව් මචං..ඒ උනාට මේකට වෙන අය කමෙන්ට්ස් දාල නෑ..ඒ කියන්නෙ ගොඩක් අය බලල නෑ වගෙ..හ‍රිම ලස්සන ෆිල්ම් එකක්!

    ReplyDelete
  3. මම ජිවිතේට බලපු හොදම එක මම මෙක බාපු දවසෙම 3 පාරක් සම්පුර්නයෙන්ම බැලුවා

    බලනවානම් මෙන්න බඩු

    ReplyDelete
  4. මචෝ එල කිරි චිත්තරපටිය. එලම කිරි.

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..