Friday, March 13, 2009

Australia (2008)


මම මේ ෆිල්ම් එක බැලුවෙ අද,ඩවුන්ලෝඩ් කරල නම් ගොඩක් දවස් වෙනව..මට මේක ඩවුන්ලෝඩ් කරන්න හිතුනෙත් නෑ ටොරන්ට් වල තිබුනේ මේක ඩොකියුමට්‍රරි ෆිල්ම් එකක් කියල නිසා.ඒ උනාට අද මම මේක බලපු නිසා ඔයාලට කියන්නෙ පුලුවන් නම් මේක බලන්න..සරළම විදියට කියනව නම් පට්ට ෆිල්ම් එකක්.. මොකද මේ ෆිල්ම් එක වර්ගීකරණය කරන්නත් අමාරු එකක්..ආදර කතා,ක්‍රියාදාම කතා,පැරණි ඇදහිලි සම්බන්ධ කතා,ළමා කතා,ඓතිහාසික කතා යන හැම වර්ගයකටම මෙම චිත්‍රපටය ඇතුලත් කරන්න පුලුවන්..හරිම ලස්සන කතාවක් තියෙන්නෙ...මම ටිකක් හරි ඒ ගැන කිව්වොත් ඒකෙ අගය,රසය අඩුවෙයිද මන්ද,හ්ම්ම්...මම නම් කියන්නෙ පුලුවන් නම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න..අපරාදෙ කියල හිතෙන එකක් නෑ කියල නම් මට සහතික වෙන්න පුලුවන්...

බානව නම් මෙන්න ලින්ක් එක..

9 comments:

  1. malee සහෝ කියපු එකම තමයි ;)

    ReplyDelete
  2. මම අදහසක් දෙන්නද? මීට පස්සේ චිත්‍රපටි ගැන කියද්දි එවායේ thrillවගේම අවුලක් නැත්නම් torrent එකත් දාන්නකෝ. මොකද කලින් කිව් සමහරක් එව්ව හොයා ගන්න ලේසි වුනේත් නෑ.

    ReplyDelete
  3. http://www.rslinks.org/movies/australia-2008-dvdrip-xvid-axxo/

    ReplyDelete
  4. ස්තූති මචො. මට මේක හම්බ උනේ ඊයේ.

    ReplyDelete
  5. @බින්කු එළ මචං..උපදෙසට ස්තුතියි..මම එහෙම ක‍රන්නම් පුලුවන් හැම වෙලාවෙම...

    ReplyDelete
  6. මමත් මේක බැලුවා, ලස්සන ෆිල්ම් එකක්

    ReplyDelete
  7. nice blog....keep updatting

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..