Wednesday, March 11, 2009

Billu Barbar (2009)


බිල්ලු බාබර් ඉන්දියාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපටයක් ලෙස හැදින්විය හැක..බොලද ප්‍රේම කතා බහුලව බිහිවන ඉන්දියාවේ නිපද වු වෙනස් තේමාවක් රෑගත් චිත්‍රපටයකි බිල්ලු බාබර්! මෙහි කතාව කෙටියෙන් කියනවා නම්..බිල්ලු යනු ඉන්දියාවෙ පිටිසර ගමක බාබර් කෙනෙකි..ඔහු බොහෝ දුක් කම්කටොලු මැද දිවි ගෙවයි..මේ අතර චිත්‍රපටයක් රුපගත කිරීම සදහා ජනප්‍රිය චිත්‍රපට නලුවෙක් ගමට පැමිණේ..බිල්ලු නිකමට තම දරුවන්ට මේ නලුවා තම පැරණි මිතුරෙක් යැයි කියන අතර දරුවන් මාර්ගයෙන් මේ පුවත මුලු ගම පුරාම ප්‍රචාරය වේ..මෙතැන් සිට බිල්ලුගේ දෛයිවය වෙනස් වන අතර ගමේ හැමෝම බිල්ලුට හොදින් සැලකීමට පටන් ගනියි..මින් පසු බිල්ලුගෙ ජීවිතය කෙසේ වෙයිද?ඔහු ඇත්තටම මේ සිනමා තරුවගේ මිතුරෙක්ද?ඔහුගේ අනාගතය කෙසේ විසදෙයිද?මේ ආදී ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමින් බිල්ලු බාබර් චිත්‍රපටය දිගහැරේ..අවසානයේ නෙතට කදුලක් නංවන මේ චිත්‍රපටය හොද නිර්මාණයක් ලෙස හැදින්විය හැක..

5 comments:

  1. මමත් ඕක ඩවුන්ලෝඩ් කලා තවම බලන්න වෙලාවක් ලැබුනේ නෑ නොව..........!!

    ReplyDelete
  2. බලපන් බලපන්..පට්ට ෆිල්ම් එක.. :D

    ReplyDelete
  3. DL karala balanawada kiya kiya unne. Dan balanna hithuna me satahana baluwahama.

    ~බයිස්කෝප් සිංහලෙන්~ Blog eka maru wadak...! Jaya!

    ReplyDelete
  4. මේකෙ ඩවුන්ලෝඩ් ලින්ක් එක දානවාද ගුරු

    ReplyDelete
  5. @සමන්! මෙන්න මචන් හොද ඩීවීඩී රිප් එකක්..

    http://www.mininova.org/tor/2427223

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..