Sunday, March 22, 2009

Taken (2008)


ඔන්න ආයෙත් සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක්..මේක නම් බලන්න කියල තමයි මම කෙලින්ම කියන්නෙ..මම කතාව කියන්නම් ෆිල්ම් එකේ රසය නැති නොවෙන විදියට..මේකෙ ප්‍රධාන චරිතය තනිකඩව ජීවත් වන විශ්‍රාම ගත් රහස් පරීක්ශකයෙක්,ඔහුගේ දුව විනෝද චාරිකාවක් යෑමට පිටත් වෙන අතර පසුව ඔහුට ඇය දුරකතනයෙන් කථා කර දන්වන්නෙ තාමා කරදරයක වැටී ඇති බවයි..ඇය සොයා ප්‍රංශයට යන අතර එහිදී ඇය සොයාගැන්මට ඔහු දරණ උත්සාහය මෙම කථාවෙන් පෙන්නනවා..ඇත්තටම මේ පියාට තමන්ගෙ දුව හොයාගන්න ලොකු වෙහෙසක් දරන්න සිද්ද වෙනව..ඒ වෙහෙස මේ චිත්‍රපටයේ අපූරුවට පෙන්වා තියෙනව..කතාව නම් මම තව කියන්නේ නෑ මොකද එතකොට මේකෙ අගය අඩු වෙයි කියල බයායි..කොහොම උනත් මට කියන්න තියෙන්නෙ මේක නම් ලස්සන ඇක්ෂන් ෆිල්ම් එකක් කියල තමයි..ඔයාල බලලම කියන්න මම හරිද කියල???

5 comments:

  1. මම අදයි මේ ඔයාගේ බ්ලොග් එකට ගොඩ උනේ... එළම තමයි.. 'අයියෝ' මේක ගැන කලිං දැන ගන්න බැරි උනු එක ගැන දුකයි.. නියමම වැඩක් මචෝ..

    ReplyDelete
  2. film eka balanna intresting ekak awa mee review eka kiyewwahama !

    ReplyDelete
  3. දෙන්නගෙම කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තුතියි.. :yes:

    ReplyDelete
  4. මාත් බැළුවා. නියමයි බයිස්කෝප් එක.

    ReplyDelete
  5. නියමයි

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..