Saturday, March 14, 2009

Transporter 3 (2008)


ට්‍රාන්ස්පොටර් 1 හා 2 වගෙම මේකත් ඇක්ෂන් වලින් අඩුවක් නැති ෆිල්ම් එකක්..නමේ හැටියටම හිතාගන්න පුලුවන්නේ කතාව..බඩුවක් ප්‍රවාහනය කරන්න තමයි තියෙන්නෙ..මේ මම දෙවනියට ආස නලුව රගපාන ෆිල්ම් එක නිසා මම නම් මේ ෆිල්ම් එක ආසවෙන් බැලුව,ෆිල්ම් එකේ වරදක් නෑ ( කතාව නම් එච්චර විශෙෂ එකක් කියන්න අමාරුයි ) හ්ම්ම්..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අයට හොද ෆිල්ම් එකක් කියන්න පුලුවන්..ඒ උනාට වෙනස් තේමාවන් වල ෆිල්ම් බලන්න ආස අයට මේක අල්ලල යන එකක් නෑ..කොහොම උනත් සාමාන්‍යයයෙන් හොද ෆිල්ම් එකක් ,බලලම තීරණය කරන්නකො කොහොමද කියල..

බානව නම් මෙන්න ලින්ක් එක.. Transporter 3

5 comments:

  1. Defiance එකේ වගේම අනිත් එව්වාගේත් ලින්ක් පුලුවන් නම් දාන්නකෝ. බොහොම ස්තුතියි මචං. ඔහොම යං!

    ReplyDelete
  2. මම RS වලින් බාපුවයි තමයි ලින්ක්ස් දැම්මෙ නැත්තෙ මචං..අනික් පාර පුලුවන් හැම එකේම ලින්ක්ස් දෙන්න බලන්නම් :)

    ReplyDelete
  3. Transporter 3 මෙතනින් download කරගන්න පුලුවන්.

    http://www.mininova.org/tor/2312269

    ReplyDelete
  4. @ නිරන්ජන්!තෑන්ක්ස් මචෝ!!

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..