Wednesday, March 11, 2009

Twilight (2008)


හ්ම්ම්..මෙක නම් තවත් වෙනස් කතාවක් කියල කියන්න පුලුවන්..මොකද මෙකෙ කියවෙන්නෙ වැම්පයරයෙක් හා ආදරයෙන් බැදුන ගැහැණු ළමයෙක් ගැන..මේ ගැහැණු ළමයා පාසල් යාම සදහා ගමකට පැමිනෙන අතර මෙම ගමේ පාසලේ වෙනස් ගති පැවතුම් ඇති තරුණයෙක් හා ආදරෙන් බැදේ..පසුව මෙම තරුණයා වැම්පයරයෙක් බව ඈ දැනගන්නා මුන් ඔවුන්ගේ ආදරය නවතින්නේ නැත..පසුව අනෙක් වැම්පයරයන්ගෙන් තරුණිය ආරක්ෂා කර ගැන්මට වැම්පයර් තරුණයා හා ඔහුගේ පවුලේ අය දරන උත්සාගයන් පිලිබදව මෙම කතාව ලියැවී ඇත..සාමන්යෙගෙන් වැම්පයරයන් සිටින කතා හොල්මන් කතා ඝනයට අයත් උනද මෙම චිත්‍රපටය ආදර කතාවක් ලෙස හැදින්විය හැක...

4 comments:

  1. මමත් ඕක ඩවුන්ලෝඩ් කලා තවම බලන්න වෙලාවක් ලැබුනේ නෑ නොව..........!!

    ReplyDelete
  2. බලන්න free වෙලාවක් හම්බුනොත්..බය හිතෙන්නෙ නම් නෑ..එ උනාට කතාව එළ!

    ReplyDelete
  3. වෙනස් මගක් ගත් බලන්න කම්මැලි නොහිතේන එළ ෆිල්ම් එකක්

    ReplyDelete
  4. "වෙනස් මගක් ගත් බලන්න කම්මැලි නොහිතේන එළ ෆිල්ම් එකක්"

    eeka Aththa !

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..