
මේ කියන්න යන කතාව නම් බොහොම වෙනස් එකක්..ඇත්තටම හොද කතාවක්..නමුත් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්ට නම් එච්චර අල්ලල යන්නෙ නැති වෙන්න පුලුවන්..මටත් මේකෙ මුල් ටිකේ නීරස ගතියක් දැනුනත් කතාව කොහොම එකක්ද කියල තේරුම් යද්දි නම් හරිම ආසාවෙන් බැලුව..මම කතාවෙ සාරාංශය කියන්නම්කො ඔයාලට..මෙහෙමයි..මේකෙ ප්‍රධාන චරිතයක් කියල එක පුද්ගලයෙක් කියන්න බෑ..කතාව ගොඩනැගිල තියෙන්නෙ එකිනෙකට වෙනස් ප්‍රශ්ණ සහිත පුද්ගලයන් පිරිසක් වටා..මේ කට්ටිය එකට සම්බන්ද වෙන්නෙ කතාවෙ අන්තිමට,කොහොම උනත් ඇමරිකාවෙ කලු ජාතිකයන් ගැන මේකෙන් බොහේ දුරට කතා වෙනව..එකිනෙකා ජීවිතය තේරුම් ගන්න හැටි,තමන්ගේ ජීවිත වෙනස් කරගන්න හැටි,පාඩම් ඉගනගන්නා හැටි තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..ඇත්තටම සාමාන්‍ය සිත් වල ඇතිවෙන සිතුවිලි ඒ ලෙසම පෙන්වන්න ගත්ත උත්සාහයක් වගෙ..ලස්සන කතාවක්..වෙනස් විදියෙ දෙයක් හිතට දනවන කතාවක් බලන්න ආස නම් ලින්ක් එක පහල ඇති..බාගන්න!
මගේ විස්තරෙ කියවල මේ කතාව බලන්න ඕන නෑ කියල හිතුන නම් ඒ අදහස වෙනස් කරගන්න මෙන්න පුංචි තල්ලුවක්..ජනප්‍රිය නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් හැඩ වුනු මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3ක් දිනා ඇති අතර තවත් සම්මාන 68කට නිර්දේශ වී 21ක් දිනාගෙන තියෙනව..කතාව බැලුවොත් තේරෙයි ඇයි මේකට මෙච්චර සම්මාන ලැබිල තියෙන්නෙ කියල!
මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් එකක්. සමාජය හා සිනමාවේදය පිළිබද උනන්දු නම් මෙය ඔබ විසින් නරඹන හොදම චිත්‍රපටයක් බවට පත්වන එක වැළැක්විය නොහැක.
ReplyDeleteමරු ෆිලිම් එක. මම දෙතුන් පාරක්ම බැලුවා
ReplyDeleteබලන්න ඕනා!
ReplyDeleteබාගත කරන ගමන් ඉන්නේ. ස්තුතියි ඔත්තුවට
ReplyDeleteහොඳ වැඩක්... කාලෙකට පස්සෙ දැකපු වැඩකට ඇති බ්ලොග් එකක්...
ReplyDeleteමේ මම බලපු හොඳ ෆිල්ම්ස් කිහිපයක්.. ඔයාගෙ ලිස්ට් එකේ දැක්කෙ නෑ... හොයාගෙන බලන්න..
බ්ලොග් එක දිගටම ලියන්න...
Perfume: The Story of a Murderer (2006)
The Notebook (2004)
Eyes Wide Shut (1999)
A Clockwork Orange (1971)
Lolita (1997)/Lolita (1962)
Love in the Time of Cholera (2007)
පැතුම්...
@පැතුම්...!ස්තූතියි ම්චන්..අහ්..උඹ මේ කියල තියන ෆිල්ම් ටික නම් එළම තමයි..ඒවයින් Eyes Wide Shut (1999) A Clockwork Orange (1971) ෆිල්ම් දෙක මම බලල නෑ..ටොරන්ට් තිබ්බොත් හොයාගෙන බලන්න ඕන..තෑන්ක්ස් මචන්..
ReplyDeletei watched this one. as i feel it its about how we judge people by color and outward appearance.
ReplyDeletewe think we dont do that and we dislike people who does that. but the fact is we all wherather we like it or not we judge people. these movies are called ensamble movies if your interested in movies like this wathch magmolia, gosford park, nashville and read my blog there are severel movies like this one crash.
Nice movie man....:)
ReplyDeleteu torrent walin barida dan films dwld karanna, pls tell me.
ReplyDeletefilm downlord karana widiya kauru hari kiyala denawada?
ReplyDelete