
ඔන්න ගෙනාව කොමඩියක්..නිකම්ම නිකම් එකක් නෙවෙයි..හොදට හිනා යන,ඒ වගේම බලන්න තරම් වටින කතාවකුත් තියෙන එකක්..මම මේ ෆිල්ම් එකේ කතාව කියන්නම් ටිකක් දුරට..ඒත් මේක බලනකොට තමයි හිනායන්නෙ..කොහොම උනත් මෙන්න මේකයි කතාව..ඇමරිකාවෙ එක් සාමාන්‍ය නිවසකට අහසින් කඩාගෙන වැටෙනව පුංචි ගල් කෑල්ලක් වගෙ දෙයක්..මේ ගෙදර ළමය මේක දැකල ඒක අරන් තියාගෙන ඉන්නව..දැන් මීට මාස තුනකට පස්සෙ මේ පෙදෙසටම කඩාගෙන වැටෙනව තවත් දෙයක්..ඒක නම් දැක්කම පුදුම හිතෙනව..මොකද මේ වේගෙන් කඩාගෙන වැටෙන්නෙ මිනිසෙක් (එහෙම වෙන්න බෑ වගේ හිතෙනවද?නෑ නෑ එහෙම වෙන්න පුලුවන්..බැලුවොත් තේරෙයි..)..මොහු පෘතුවියට ආගන්තුකයෙක්..පෘතුවියේ වෙන දෙවල්, සිරිත් විරිත් ඔහු දන්නෙ නෑ..ඉතින් මොහු පාරෙ යද්දි වාහනයකට හැප්පෙනව,වාහනයේ පදවන්නේ කාන්තවක්,ඇය වාහනයෙන් බැස එද්දිම මේ පුද්ගලය අතුරුදහන් වෙනව..මේ කතාවෙ මුල් ටික විතරයි..ඇත්තටම හොද කතාවක් වගෙම හොදට හිනා යන චිත්‍රපටයක් කියන්නත් පුලුවන්..කොහොම උනත් ටිකක් හිනා වෙන්න ඕන නම් බලන්න Meet Dave ..සංකීර්ණ ප්ලෑන් එකක් නෙවෙයි..
ඇත්තටම මාත් ලගකදි බලපු හොදම කොමඩියක්. බලනව නම් මෙන්න කොමඩි.
ReplyDeleteසිරාම සිරා ෆිල්ම් එකක් මචෝ........... මම දැනට මාස ගානකට කලින් ඕක බෑවේ........... බලන්න ලස්සන කතාවක්........!!
ReplyDeleteමමත් මෑතකදි බලපු නියම කොමඩි එකක්. එඩී මර්ෆි ඉන්න කෝකත් වගේ බලන්න පුළුවන්. මිනිහ හඬකවල තියෙන කාටුන් ෆිල්ම්ස් වුණත් එහෙම තමයි.
ReplyDeleteතම බලුවෙනම් නෑ පේන විදියටනම් හොදයි වගේ.....එල එල.....තව හොද බයිස්කෝප් ටිකක් ඉස්සරහට බලාපොරොත්තු වෙනව....
ReplyDeleteමේක මම බැලුව කලින්, මරු ෆිල්ම් එක
ReplyDeleteඔවු මචන්ලා..මැක්සා ෆිල්ම් එක..
ReplyDelete@zoniczz! අනිවා බලපන් මචන්,කේ..
හොඳට හිනා වෙන්න පුළුවන් movie එකක්. මේකෙ අන්තිම හරිය නම් ටිකක් සංවේදියි..
ReplyDeleteඑළ එළ...!
ReplyDelete@ පොතේගුරා එල එල සිරා ෆිල්ම් එක....බඩ පලෙන්න හිනා උනා....
ReplyDeleteස්තුති වෙවා!