
හ්ම්ම්..ස්පයිඩර් මෑන් චිත්‍රපටය බලල තියෙනවද?එහෙනම් ඉතින් මේකත් බලන්න ..ඒක් ෆිල්ම් එක වැරදි අඩුපාඩු හොයාගෙන,කතාවත් ටිකක් වෙනස් කරල, හොදට හදල තියෙනවා කොහොම උනත් හිනා යනව හොදට..මම කතාව ටිකක් කියන්නම්..මේ විස්තරේ අනුව තීරණය කරන්නකො බලනවද නැද්ද කියල..එක්තරා තරුණයෙක් ඉන්නව තම නෑදෑයන් දෙපලක් යටතේ ඇති දැඩි වුන..දිනක් පාසලෙන් මොහු ඇතුලු පිරිස එක්කගෙන යනව විද්‍යා ප්‍රදර්ශනයක් බලන්න..මේ ප්‍රදර්ශනයේදි තරුණයාගෙ ගොන් වැඩ හින්දා කූරෙක් (බත් කූරෙක්) ඔහුට දෂ්ට කරනව,එදින රාත්‍රියේදි ඔහුව තදබල ලෙස අසනීප වෙනව..මෙතැන් සිට තමයි තරුණයීගෙ ජීවිතය වෙනස් මගක් ගන්නෙ..ඔහුගෙ යාලුව,සීයා ආදීන් සියල්ලම අමුතු චරිත..ඔවුන්ගේ වැඩත් අමුතුයි..ඒ වගෙම මේ චිත්‍රපටයේදි අපිට තවත් ෆිල්ම් ගොඩක සුපිරි වීරයන් හම්බෙනව..කොහොම උනත් මේ සුපිරි වීරයා නගරය බේරගන්න හැටි බලන්න ඕන නම් බාගන්න මේ ෆිල්ම් එක..
ප.ලි..මේ කතාවෙ ප්‍රදාන චරිතය රගපානෙ බොහොම ජනප්‍රිය ටීවී සීරීස් එකක් වනDrake and Josh කතා මාලාවෙ ප්‍රධාන චරිතය රගපාන Drake Bell විසිනුයි..මගෙ අදහස අනුව මේක ගොඩක් අයට අල්ලල යන එකක් නෑ..විස්තරේ කියවල මේක රසවත් ඇති කියල හිතෙනව නම් බලන්න.. :D
බාලම බලමුකො කොහොමද කියලා... ලින්ක් එකට ස්තූතියි... :)
ReplyDeleteමේක නිකං ඒ චිත්‍රපටි වලට (මඩ) උත්තරයක් වගේ! හික්ස්!
ReplyDeleteසිරා ෆිල්ම් එක බන්....මම බලල තියෙනව.......
ReplyDeleteහික් හික්! බිපෙසි...!!! :D
ReplyDeleteඕක ටිකක් බාල ගණයේ චිත්‍රපටියක් වුනත් බඩ පැලෙනකන් හිනා වෙන්න පුළුවන්! හිනා කාලා මැරෙනවා :D
අනේ අපටත් විවේකයක් තිබ්බ නම්...!
ReplyDeleteඕක පට්ට මචෝ ජෝක්ස් වගේම ත්‍රාසජනක ගතියත් එකට මික්ස් කරපු ෆිල්ම් එකක්.....!! :D
ReplyDeletePatta Film eka. Bada pelenakan hina yanawa. Thanks machan.
ReplyDeleteමේක බයිස්කෝප් එකෙන් උස්සපු එකක්නේ..
ReplyDelete