Monday, April 20, 2009

The Sisterhood of the Traveling Pants 2 (2008)


මේ ෆිල්ම් එක ගැන මුලින්ම කියන්නෙ මේකෙ පළවෙනි කොටස බලන්න කියල තමයි..The Sisterhood of the Traveling Pants 2 චිත්‍රපට මාලාවෙ දෙවනි චිත්‍රපටය තමයි මේ..පළමු කොටසේ ආකෘතිය අනුවම තමයි මේකත් හදල තියෙන්නෙ..ඒ කියන්නෙ මේ කලිසමේ ගමනින් තමයි ගොඩක් සිද්දි එකට සම්බන්ධ කරල තියෙන්නෙ..කොහොම උනත් මට හිතෙනව කළින් එකට වඩා මේකෙ යුරෝපීය රටවල් වල තරුණ පරපුරේ ප්‍රශ්ණ සාකච්චා කර ඇති බව..නමුත් ගැඹුරට නෙවෙයි..මම මේකෙ කතාව කියන්න යන්නෙ නෑ..මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න මේකෙ පළමු කොටස ගැන මම ලිව්ව ලිපිය..කතාව හොදයි කියල හිතෙනව නම් ඒක බලල ඊලගට මේ ෆිල්ම් එක බලන්න..කතාව හොදයි..ඔයාල ඒක රසවිදියි කියල මම හිතනව... :)

3 comments:

  1. පළවෙනි කොටස නම් බැලුවා ඒක නම් හරි ලස්‌සනයි, මම මේ දෙවෙනි කොටස එනකන් හිටියෙ බලන්න... ෆිල්ම් එක බාගන්න දුන්න ලින්ක්‌ එකට ගොඩාක්‌ ස්‌තූතියි...

    ReplyDelete
  2. @Angel Anu! මේකත් ඒ ආකෘතියටම තමයි හදල තියෙන්නෙ..බලල කියන්නකො කොහොමද කියල..

    ReplyDelete
  3. හොදයි 1 වෙකි එක‍ට වඩා මෙක හොදයි

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..