
හ්ම්ම්...මේ ෆිල්ම් එක ගැන කියන්නෙ හිතුවෙ ඔයාලගෙ කාලය ටිකක් ඉතුරු කරල දෙන්න හිතාගෙන...මම නම් කියන්නෙ මේක වැඩකට නැති ෆිල්ම් එකක් කියල..(මේකට ආස අයත් ඉන්න පුලුවන්) වෙනමම විදියක අධ්‍යක්ෂනයක් තමයි මෙහි තියෙන්නෙ..හ්ම්ම්..මේක සුපිරි වීරයෙක්ගෙ කතාවක්,වෙඩි වදින්නෙ එහෙම නැති,ලේසියෙන් මැරෙන්නෙ එහෙම නැති පොරක්...කතාවෙ බොහොම අදුරු දර්ශණ තල තමයි තියෙන්නෙ..මට නම් මේක කොහොම් වත් හිතට අල්ලල ගියේ නෑ..කතාවෙත් ඇති වැඩක් නෑ කියලයි මට නම් දැනුනෙ..ඔයාලට බලන්න වෙන ෆිල්ම් එකක් නැතිම උනොත් විතරක් මේක බලන්න කියල තමයි කියන්න වෙන්නෙ..
ප:ලි-මම මෙහෙම කිව්වට මේක හොද ෆිල්ම් එකක් කියන කට්ටියත් ඉන්න පුලුවන්..ඒත් මම මේ කිව්වෙ බොහේ දෙනාගෙ මතයන් මගේ මතයට සමාන වෙයි කියල හිතල..මොකද මේක හොද නිර්මාණයක රසය අපිට ලබා දෙනේ නෑ මම දැක්ක විදියට....
No comments:
Post a Comment
අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..