මේ ෆිල්ම් එක ගැන ගොඩක් කල් ඉදන් ලියන්න ආසවෙ හිටියත් ඔයාලට දෙන්න හොද කොපියක් නැති නිසා ලිව්වෙ නෑ..ඔන්න අද ඒකට අවස්ථාව ලැබිල තියෙනව..මේක චුට්ටක් බොළදයි නමුත් බොහොම ලස්සන ෆිල්ම් එකක්..හ්ම්ම්ම්..මම කතාව කිව්වොත් අගයක් නැති වෙයිද මන්ද..කොහොම උනත් ටිකක් වෙනස් කතාවක් තියෙනව මේකෙ..ගොඩක් ෆිල්ම් අවසන් වෙන්නෙ ප්රධාන චරිත වල ජීවිත එකලාසයක් වීමෙන් (කසාද බැදීමෙන් ) නමුත් මේක ඒකෙ අනික් පැත්ත..පටන් ගන්නෙම දෙන්න කසාද බැදල..මෙහෙම කිව්වම ඉතින් හිතන්නෙපා එහෙනම් ෆිල්ම් එක කම්මැලි ඇති,මොකද විවාහ ජීවිතයනෙ පෙන්නන්නෙ කියල..මෙන්න මෙහෙමයි කතාව..මම කලින් කිව්ව වගෙ තරුණ යුවලක් කසාද බැදල ස්වාමිපුරුශයාගෙ ගෙදර එනව..මොවුන් මුණගැහිල තියෙන්නෙ මීට එක් දවසකට කලින්..ඉතින් දෙන්න අතරෙ ආදරයක් නෑ..මොවුන් අතර ආදරය ඇති වෙන එක තමයි කතාවෙ තේමාව..හ්ම්ම්..ඇත්තටම මෙහි ෂාරුක් ඛාන්ගේ රංගනය නිසා ඇසට කදුලක් නැගෙන අවස්ථා වගෙම බඩ පැලෙනකම් හිනා යන අවස්ථාත් තියෙනව..කොහොම උනත් ඔයාලට හොද රසවින්දනයක් ලබාගන්න පුලුවන් ෆිල්ම් එකක්,අනිවාර්යෙන් බලන්න..
O.P.D.P:-මෙක ෆිල්ම් ෆෙයාර් උළලේ සම්මානයක් ලබාගෙන තියෙනව ඒ වගෙම තවත් සම්මාන 5කට නිර්දේෂ වෙලත් තියෙනව..(මම මේ දීල තියෙන්නෙ කැමරා කොපියක් නෙවෙයි..)
නියම ෆිල්ම් එක. මාත් බැලුවා.
ReplyDeleteමේ ෆිල්ම් එක නම් මම හෝල් එකේ බැලුවා... හොද ටොරන්ට් එකක් එනකන් ඉන්න බැරි නිසාම, අනිත් එක ඉතින් ශාරුක්ගෙ ෆිල්ම්ස් මම ලේසියෙන් අතඅරින්නෙ නැතුව බලනවා... මාර ලස්සනයි මෙ ෆිල්ම් එක...
ReplyDeleteමට ආයෙත් බලන්න ආස නිසාම හොද ටොරන්ට් එකක් හෙව්වාට හම්බ උනේ නැ... මේ දීලා තියෙන ලින්ක් එක හොදයි කියල හිතනවා... ගොඩාක් ස්තූතියි... :)
@Angel Anu! ඔවු මේක එළ ටොරන්ට් එකක්..බය නැතුව බාන්න.. :)
ReplyDeleteසිරා!
ReplyDeleteමේක මම බලමු ෆිල්ම් අතරින් හොඳම ෆිල්ම් එකක්. දෙවෙනි වෙන්නේ Rang De Basanti වලට විතරයි. මගේ බ්ලොග් එක කලින් කියෙව්වානම්... මතක ඇති අපි විභාගෙ ඉවරවෙලා බලන්න ගියේ ඔය ෆිල්ම් එක කියලා... සිරාම සිරා ෆිල්ම් එකක්. මම මේ දවස්වල ඔය DVDRip එක පට්ට ගහනවා. හැබැයි මේ DVDRip එක එන්න හෙන කාලයක් ගියා නෙව!
බොහෝම ස්තූතියි. මමත් මෙහි DVDrip එකක් හොයමින් හිටියේ. මේ දැන් ඩවුන්ලෝඩ් කරනවා.
ReplyDeleteBillo Barber චිත්රපටයේ හොඳ DVDrip එකක් තිබේ නම් කරුණාකර ඒ ගැනත් පෝස්ට් එකක් දාන්න.
@indranama.com! මචන් මම බිල්ලු බාබර් ගැනත් ලිපියක් ලියල ඇති,කොහොම උනත් මෙන්න ලින්ක් එක..එළ කොපියක්! http://www.mininova.org/tor/2427223
ReplyDelete@සුපුන් සුදාරක!ඔවු බන් හොද කැමරා කොපියක් වත් තිබ්බෙ නෑ,මමත් ආසම ෆිල්ම් එකක්..
මමත් මේකෙ චාටර් කැමරා කොපියක් බලල ආතල් එකටම පෝස්ට් එකකුත් ලිව්ව. නියම ෆිල්ම් එක. අර හොලෙ හොලේ සින්දුවයි ෂා ගෙ ඩාන්ස් එකයි නියමයි.
ReplyDeleteඔන්න මමත් ඔබේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බැලුව. ඒ විතරක්යැ. මේ අලුත් නිලිය "අනුෂ්කා ශර්මා" හරි ලස්සනයි වගේම රඟපෑමත් හොඳයි වගේ.
ReplyDeleteහොඳ චිත්රපටයක් මමත් බැලුවා හරේ දාලා තිබුනු හින්දා ... හැබැයි ඒක ටිකක් අප්සට් කොපියක්... හොඳ කොපිය ගැන ස්තුතිය....
ReplyDeleteමචං මෙක ඔරිජිනල් කොපි 1ක් ද?
ReplyDelete