Monday, April 13, 2009

13B (2009) |බය වේවා!


මම නම් හොදටම බයවෙලා මේ පෝස්ට් එක ලියන්නෙ..Raaz 2 බැලුවට පස්සෙ අදයි හොල්මන් ෆිල්ම් එකක් බැලුවෙ..හ්ම්ම්ම්...හොල්මන් ෆිල්ම් වල ප්‍රදානම දේ බය වෙනවද නැද්ද කියන එකනෙ..මේක නම් බය හිතෙනව Raaz 2 වලට වඩා..හැබැයි මම කතාව කිව්වොත් ඔයාලට බය හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්..ඒත් මම පොඩ්ඩක් කියන්නම්..මෙහෙමයි..8 දෙනෙක් විතර ඉන්න පවුලක් ෆැලැට් එකක පදිංචියට යනව..නමුත් මේ කතාවෙ ප්‍රධානිය වන තරුණයට නම් මේ අලුත් ගෙදරදි අමුතුම අත්දැකීම් වලට තමයි මුහිණ දෙන්න වෙන්නෙ,අයියෝ මට මීට වඩා කියන්න ලැබෙන්නෙ නෑ ඔයාලට..කතාව හොදයි..වෙන ඒවයින් කෑලි අරන් තියෙනව අඩුයි..මේක අලුත් කතාවක් උනත් හොද රිප් එකක් තියෙනව..ඒක නිසා බාලම බලන්නකො..රෑට බලන්න..එහෙනම් කට්ටියම බය වේවා කියල ප්‍රාර්ථනා කරනව..ලින්ක් එක පහළ ඇති..

7 comments:

  1. ඔයාගේ මේ වැඩේ නම් පට්ට මචෝ මම මගේ බ්ලොග් එකට මේකේ ලින්ක් එකක් දාන්නම්........!! :D

    ReplyDelete
  2. ඕකේ අර සින්දුව තමයි නියම...
    O crazy mama wants to do the saregama :D

    ReplyDelete
  3. මාතෘකාව මරු!!!!!!

    අපේ කාලය ඉතුරු කරදී හොඳ ‍ෆිල්ම් තෝරාදීම වෙනුවෙන් ස්තූතියි..

    ReplyDelete
  4. @Uraj Deemantha!එළකිරි..තෑන්ක්ස් මචන්..
    @Anonymous!ඔවු බන්..
    @දසුන් සමීර! යූ ආර් වෙල්කම් මචෝ..:D

    ReplyDelete
  5. මේ මම ඔලුව කස කස හිතන්නේ කවදාද අපේ රටේ මයිල් ගහක්වත් කෙලිං වෙන එකක් හැදුවේ කියලා. ඕන නම් කියන් බහුබුතයෝ කියලා කස්ටියක් :P .

    ReplyDelete
  6. @-බිன்ku- අපේ රටේ සිනමාව කවද ඉස්ස‍රහට එයිද දන්නෙ නෑ බන්..හ‍රිම දුකයි ඒ ගැන..

    ReplyDelete
  7. ඇත්තටම මචන් Film එක මරුයි.අද තමයි බැලුවේ.ඉතින් ........... ගොඩක් ස්තූතියි.තවත් හොඳ Film හොයල දාපන්..........එල............

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..