Wednesday, April 8, 2009

Butterfly Effect: Revelation (2009)


හ්ම්ම්ම්..තවත් වෙනස් ෆිල්ම් එකක්..සංකීර්ණ එකක් කියන්න උනත් පුලුවන් මොකද ටික වෙලවක් යනකම් අපිට කතාව තේරෙන්නේ නෑ වැඩිය..මේ Butterfly Effect චිත්‍රපට මාලාවෙ 3 වෙනි චිත්‍රපටය...කළින් ෆිල්ම් දෙක නොබැලුවත් මේ ෆිල්ම් එකේ රසයේ අඩුවක් වෙන්නෙ නෑ....ෆිල්ම් එක ගැන කියනව නම් මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට තමයි අයිති වෙන්නෙ..රණ්ඩු සරුවල් එහෙම නෑ..(මට මතකයි X-files වල නම් මීට සමාන කතාවක් තිබුන )කොහොම උනත් මම කතාව කියන්නම්..ඔයාල කැමති නම් බලන්න..කතාව මෙහෙමයි..එක් පුද්ගලයෙක් ඉන්නව ඔහුට විශේෂ බලයක් තියෙනව තමන් කැමති කාලයකට ගමන් කරන්න..එම කාලයට ගිහින් එහි වෙන සිද්දි වෙනස් කරන්න උනත් ඔහුට පුලුවන්..කොහොම උනත් කතාව ගෙතෙන්නෙ මිණීමැරුම් 8ක් වටා,ඔහු යනව මේ මිණීමැරුම් කළ කෙනා හොයාගෙන..මේ කතාවෙන් ටිකක් විතරයි..බලන කෙනාට නම් හැම මොහොතෙම කුතුහලයක් ලබාදෙන කතාවක්..මේ වගෙ කතා වලට ආස අය බලන්න..ලින්ක් එක පහළ ඇති..

8 comments:

  1. mekata kamathi nam oke part 1 ekath balanna

    ekath hondai, amuthui.

    ReplyDelete
  2. ඔවු මචන්..අමුතුයි නම් තමයි..ඒ උනාට වෙනස් තේමාවක්නෙ..ඉතින් ඕන කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන්..

    ReplyDelete
  3. අදයි දන්නේ තුන්වෙනි එක ආවා කියලා. මම ආස series එකක්. ගන්න තීරණ අනාගතයට මොන විදියට බලපානවද කියලා හොඳට තේරුම ගන්න පුලුවන්. ඔය butterfly effect කියන්නේ ලොකු මාතෘකාවක්. chaos theory කියලා ඔය මාතෘකාවට අදාල ෆිල්ම් එකක් තියෙනවා.

    මේක බලන්න ඕනේ

    ReplyDelete
  4. දැන් ගොඩක් කතා වල කාලය හරහ යන එක තමා තියෙන්නෙ. ඒකත් එළ වැඩේ. ඔබට තෑන්ක්ස්.

    ReplyDelete
  5. @පිටස්තරයා! අහ් ඔවු මචන් chaos theory නම් මම බලල තියෙනව..ගති කතාව..ඒක ගැනත් ලියන්න ඕන දවසක..තෑන්ක්ස් මචන් මතක් කළාට..

    ReplyDelete
  6. මම පුදුම ආසාවකින් බැලුව ‍ෆිල්ම් සීරීස් එකක් මේ,,, කතාව අතාත්වික උනාට ජීවිතය ගැන ලොකු හරයක් තියනව මට හිතෙන්නේ... මොකද අපේ අතීතය වෙනස් කල හැකි නම්??කියල හීන මවනව අපි ගොඩක් දෙනා.. එයට හොඳ පිලිතුරක් මේ කතාව..කොටින්ම කියනව නම් බුදු දහමට පවා එකඟ වෙන කතාවක් මේක...

    ReplyDelete
  7. Torrent wala links wada karanne nane ??

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..